හල්දුම්මුල්ලේ බලය ජාතික ජන බලවේගයට

Report

ජාතික ජන බලවේගයට හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය වැඩි ඡන්දයෙන් හිමිව තිබෙනවා.

ඒ අනුව ඡන්ද 11ක් හිමිකර ගනිමින් ජගත් කුමාර රාජපක්ෂ මහතා සභාපතීත්වයට පත්ව ඇත.

නව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පත් කෙරේ

නව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පත් කෙරේ

උපසභාපති ධුරය ස්වාධීන කණ්ඩායමක් නියෝජනය කළ ආර්. මුර්ගේෂන් මහතා විසින් හිමිකර තිබීම විශේෂත්වයක්.

පසුගිය මැයි මස 06 වනදා පළාත් පාලන ඡන්ද විමසීම පවත්වනු ලැබුවා. 

විදුලි ගාස්තු වැඩි කරනවා කිව්වේ 15% වුණාට ඔන්න ආයේ 33%ක් කරලා...මෙහෙම ගියොත් ලයිට් නැතුව තමයි ඉන්න වෙන්නේ

විදුලි ගාස්තු වැඩි කරනවා කිව්වේ 15% වුණාට ඔන්න ආයේ 33%ක් කරලා...මෙහෙම ගියොත් ලයිට් නැතුව තමයි ඉන්න වෙන්නේ