දළදා වන්දනාව ඉරිදායින් අවසන්....දියවඩන නිලමේවරයාගෙන් ප්‍රකාශයක්
By Hashini
සිරි දළදා වන්දනාව සැලසුම් කළ පරිදි එළැඹෙන අප්‍රේල් 27 වනදා දිනෙන් අවසන් කිරීමට තීරණය කළ බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය.
දළදා වන්දනාවේ දිනයන් කිසිදු ලෙසකින් දීර්ඝ කිරීමක් සිදු නොකරන බවයි දියවඩන නිලමේවරයා සඳහන් කළේ.