අධිකරණයට අපහාස කළේ යැයි චෝදනාවෙන් ඩයනා නිදහස්..

By Piyumika Aug 05, 2024 07:46 AM GMT
Report

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය .

දින විසි එකක් පුරාවට අතුරුදහන්ව සිටි සිසුවා සහ සිසුවියන් තිදෙනා සොයා ගැනේ..

දින විසි එකක් පුරාවට අතුරුදහන්ව සිටි සිසුවා සහ සිසුවියන් තිදෙනා සොයා ගැනේ..

මෙම පෙත්සම අද (05) ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න යන පිරිසගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුණි .

ඉන් අනතුරුව අද‍ාල පෙත්සම ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුන්ගේ එකඟත්වය මත නිෂ්ප්‍රභා කිරීමට තීන්දු කරන ලදී .

බ්‍රිතාන්‍ය උණුසුම් තත්වයක..විශේෂ හමුවක් කැඳවා ඇති බව වාර්තා වේ..

බ්‍රිතාන්‍ය උණුසුම් තත්වයක..විශේෂ හමුවක් කැඳවා ඇති බව වාර්තා වේ..

වැලිගම හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි .