ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය වැසෙයි.
Sri Lanka
Government Of Sri Lanka
Norway
By Wayomi
ලබන 31 වන දා සිට ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය වසා දමන බව නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව ඉන්පසු ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමඟ ද්විපාර්ශවික සබඳතා සඳහා කටයුතු කරනු ලබන්නේ ඉන්දියාවේ නවදිල්ලි නුවර නෝර්වේ තානාපති කාර්යාලයයි.
තානාපතිනිය වැඩිදුරටත් සඳහන් කරන්නේ, අදාළ කටයුතු සම්බන්ධ තොරතුරු දැන ගැනීම සඳහා @norwayinindia ට්විටර් ගිණුම සමග එක්වන ලෙසයි.
