ජනපති විසින් විශ්වවිද්‍යාලයක හදිසි පත් කිරීමක්..

Report

මොරටුව විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස මහාචාර්ය මොන්ටේ කාසිම් මහතාව පත් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ජනපති විසින් විශ්වවිද්‍යාලයක හදිසි පත් කිරීමක්.. | The New Chancellor Of The University Of Moratuwa

මීට පෙර කුලපතිවරයා ලෙස මහාචාර්ය කේ. කේ. වයි. ඩබ්. පෙරේරා මහතා කටයුතු කළා.