රූ රැජින කිරුළ ශ්‍රී ලංකාවට... ඇයත් දිනලා ඉවරයි (PHOTOS)

Report

ඉන්දුනීසියාවේ බාලි හි පැවති Miss Classy Model International තරඟයෙන් ‘Miss Classy Model Global’ ලෙස කිරුළු දැරීමට ලංකාව නියෝජනය කළ සංගීතා විජේවර්ධන සමත් වුණා.

කාගෙත් ආදරය දිනා ගත් ' නීමෝ ' ගැන ඇසෙන දුක්බර කතාව

කාගෙත් ආදරය දිනා ගත් ' නීමෝ ' ගැන ඇසෙන දුක්බර කතාව

ඒ, හොඳම දක්ෂතාව සහ හොඳම ජාතික ඇඳුම සඳහා වන ශූරතාවන් ද්විත්වය ද සමඟයි. සංගීතා විජේවර්ධන ද එම තරඟාවලිය ජය ගැනීම සඳහා විශාල වෙහෙස මහන්සියක් වූ තැනැත්තියක්.

මේ දිනවල ඉන්දියාවේ තෙලුන්ගනාවේ මිස් වර්ල්ඩ් තරඟාවලිය පැවැත්වෙන අතර ඒ සඳහා අනුදි ගුනසේක ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වදිනවා.

ලුණු ඇතිවෙන්න ගෙනාවා 100ට දෙනවා

ලුණු ඇතිවෙන්න ගෙනාවා 100ට දෙනවා

ඇය මේවන විට අවසන් 8 දෙන අතරට තේරී පත්වී සිටීමද විශේෂත්වයක්.  

අම්මෝ ලස්සන , ශ්‍රී ලංකාව ඇදුමක් විදිහට ඇදපු අනුදි

අම්මෝ ලස්සන , ශ්‍රී ලංකාව ඇදුමක් විදිහට ඇදපු අනුදි


GalleryGalleryGalleryGalleryGalleryGallery