හැමෝම පුදුම කරමින් වීඩියෝ ඇමතුමකින් සිදුවූ විවාහය..හේතුව නම් මෙහෙම එකක් කියලා කවුරුත් හිතන්න නැතුව ඇති...
By Sewvandhi
සිය ආයතනයේ ප්‍රධානියා නිවාඩු ලබා නොදීම හේතුවේන් වීඩියෝ ඇමතුමක් ඔස්සේ සිදු වූ විවාහයක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
ඔහුගේ ඥාතීන් පවසන්නේ, බිලාස්පූර් හි පදිංචි අද්නාන් මුහම්මද් නම් මෙම පුද්ගලයාගේ විවාහ උත්සවයට තුර්කියේ ඔහු සේවය කරන සමාගම ඔහුට නිවාඩු ලබා දීම ප්‍රතික්ෂේප කිරීම නිසා මෙලෙස පැවැත් වූ බවයි.
එනම් වාර්තාවන්නේ, මනාලියගේ රෝගී සීයා ඇයට ඉක්මනින් විවාහ වන ලෙස බලකර සිටීමත් මෙයට හේතු වූ බවයි.
මෙම යුවළ වීඩියෝ ඇමතුම් හරහා සම්බන්ධ වූ අතර qazi වරයෙකු "qubool hai" යනුවෙන් තුන් වරක් කියමින් චාරිත්‍ර ඉටු කර තිබෙනවා.
දැරියගේ මාමා වන අක්‍රම් මොහොමඩ් පැවසුවේ දියුණු තාක්‍ෂණය නිසා පමණක් විවාහ මංගල්‍යය කළ හැකි වූ බවයි.