රාජ්‍ය සේවකයින් පිරිසකට වැඩිකළ දීමනාව හදිසියේම අත්හිටුවයි.
ජනවාරි මස සිට වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව සඳහා වැඩිකරන ලද රු. 35,000ක මුදල ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට උපදෙස් දී තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනය විසින් මේ බව සඳහන් කරමින් සියලුම රෝහල් අධ්‍යක්ෂකවරුන් හා ආයතන ප්‍රධානීන් වෙත නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනය පහතින්,
Sponsored By Sarrita Jewellery
