උපුල්දෙණිය ඇතුළට දාලා අතුල රට පැනලා.

Report

පසුගියදා ජනපති සමාව ලැබුවා යැයි මූල්‍ය වංචාවකට හසුවීී සිටි අතුල තිලකරන්න නමැති පුද්ගලයෙකු නිදොස් කොට නිදහස් කෙරූ සිදුවීමක් සම්බන්ධයෙන් ලද පැමිණෙන්නකට අනුව අනීතිකව කටයුතු කලායැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ලෙස කටයුතු කළ තුෂාර උපුල්දෙණිය මහතා අත්අඩංගුවට ගැනුණි.

ඩඩ්ලි සිරිසේනගේ අවසන් කැමැත්ත – මිනිය පොළොන්නරුවේ තැන්පත් කරන්න!

ඩඩ්ලි සිරිසේනගේ අවසන් කැමැත්ත – මිනිය පොළොන්නරුවේ තැන්පත් කරන්න!

ඕනෑම ක්‍රමයක් යටතේ ඔහුට ඇප ලබා දෙන්න යැයි අධිකරණයෙන් ඉල්ලා සිටියත් ඔහුගේ ඇප ප්‍රතික්ෂේප වීම මත තුෂාර උපුල්දෙණිය 25 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ අනුව මෙයාකාරයෙන් අනීතිකව නිදහස් වූවා යැයි සැලකෙන අතුල තිලකරත්න නැමැති පුද්ගලයා පිළිබඳ සෙවීම් කටයුතු සිදු කරන අතරතුරේදී ඔහු මේ වන විට රටින් පලා ගොස් ඇති බවට වාර්තාවේ.හැබැයි මෙහි සත්‍ය අසත්‍යතාවය  කෙසේද යන්න පිළිබඳ තව වෙනතුරුත් තහවුරු වී නොමැති අතර තවත් සමහරු සඳහන් කරන්නේ ඔහු ලංකාවේ රැඳී සිටින අතර තවත් පැමිණිල්ලක් හේතුවෙන් නිතර අධිකරණයටද පැමිණෙන බවයි.

බන්ධනාගාර කොමසාරිස්ගේ වැටුප අඩකට අඩුවේ (VIDEO)

බන්ධනාගාර කොමසාරිස්ගේ වැටුප අඩකට අඩුවේ (VIDEO)

කෙසේ නමුත් ඔහු සොයා වැඩිදුර විමර්ශන සිදු කරන අතර දෙවැනි සිදුවීම් දිගින් දිගටම සිදුවූ නිසා අද හෙට මේ සම්බන්ධයෙන් තීරණයක් ලබාදීමට නොහැකි බව අධිකරණයේදී හෙළි වූ අතර තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වන බව සඳහන්.

ඩඩ්ලි සිරිසේනගේ අවසන් කැමැත්ත – මිනිය පොළොන්නරුවේ තැන්පත් කරන්න!

ඩඩ්ලි සිරිසේනගේ අවසන් කැමැත්ත – මිනිය පොළොන්නරුවේ තැන්පත් කරන්න!