සිරි දළදා වන්දනාව ගැන සැඟවුණු කතාවක් එළියට හැමෝටම වඳින්න තිබුණු චාන්ස් එකක් මිස් වෙලා

Kandy Anura Dissanayake Sinhala news Temple of tooth
By Mithu Apr 30, 2025 01:32 PM GMT
Mithu

Mithu

Report

සිරි දළදා වන්දනාව අද (30) වැනිදා දක්වා දීර්ඝ කිරීමට ජනපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු හා අස්ගිරි මහා නා හිමිපාණන් වහන්සේලා හා දියවඩව නිලමේවරයා හමුව ඉල්ලීමක් කළ ද එය ඔවුන් විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

ලාෆ්ස් ගෑස් මිලට වෙච්චදේ!

ලාෆ්ස් ගෑස් මිලට වෙච්චදේ!

දළදා වන්දනාව පැවැත්වෙන අවස්ථාවේ හදිස්සියේ ජනපතිවරයා මහනුවරට ගොස් තිබුණේ මේ සඳහා බවද පැවසේ.

සිරි දළදා වන්දනාව සිදු කරණ අවස්ථාවේ එය දීර්ඝ කිරීමට තීන්දු කිරීමට නම් මහ නාහිමිවරුන් දෙදෙනාගෙන් එක් අයකු හෝ දියවඩන නිලමේවරයා සිටීම අවශ්‍ය බවද පැවසේ. අදාළ පාර්ශවල අකැමැත්ත පරිදි සිරි දළදා වන්දනාව නියමිත පරිදි අවසන් කළ බව සඳහන්.

බිරිද එක්ක තරහා වෙලා දියණියගේ බෙල්ල කපපු නරුම පියා

බිරිද එක්ක තරහා වෙලා දියණියගේ බෙල්ල කපපු නරුම පියා

ReeCha