නිවස ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයෙන් හමාස් ප්‍රධානියා මරුට..
By Piyumika
පලස්තීන හමාස් සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන ඉස්මයිල් හනියේ ව ඉරානයේ දී ඝාතනය කර ඇති බව එම සංවිධානය වාර්තා කරයි.
ඉරාන අගනුවර, ටෙහෙරාන් හි හමාස් නායකයා නැවතී සිටි නිවසට එල්ල කළ ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්වී තිබේ.

පිට පිටම පැරදිලත් සුරසැප විදින අයියලා අතර කුඩාම්මාගේ සැලකිලි ලැබෙන අසියානු ශූරී නංගිලා බස් එකෙන් ගෙවල් වලට..(VIDEO)
හමාස් සංවිධානය චෝදනා කරන්නේ ඊශ්‍රායලය විසින් එම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
නමුත් ඊශ්‍රායලය එම චෝදනාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා නැත.