ආණ්ඩුව බය වෙයි... අම්මෝ දැන්ම එපා... මැකෝ

Report

වසර ගණනක් තිස්සේ පැවැත්වීම කල් ගොස් තිබෙන පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් යනු ඇති බව වාර්තා වෙයි.

මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ මේ දක්වා පළාත් සභා මැතිවරණයට සූදානමක් නැති බවයි.

හිරේ යන්න ඉන්න නාමල් ඊට කළින් ඇරයුමක් කරයි....

හිරේ යන්න ඉන්න නාමල් ඊට කළින් ඇරයුමක් කරයි....

මේ දක්වා ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් හෝ පවත්වන්නේ නැති බවද කොමිසම කියා සිටී. කෙසේ වෙතත් මෙම මස 6 වන දින පැවති පළාත් පාලන මැතිවරණයේ දී වත්මන් ආණ්ඩුව දැවැන්ත පසුබෑමකට ලක්ව සිටියා.

ඒ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණය මේ අවස්ථාවේ පැවැත්වීම තුලින් ආණ්ඩුව තවත් පසු බසින බව හොඳින් දන්නා බැවින් එම මැතිවරණය කල් තබනු ඇති බවයි පැවසෙන්නේ.

මාලනී දුටු මහින්ද ෂොක් වෙයි..සංවේදී දර්ශනයක් [Video ]

මාලනී දුටු මහින්ද ෂොක් වෙයි..සංවේදී දර්ශනයක් [Video ]

පළාත් පාලන ආයතන සඳහා මැතිවරණය අවසන් වී මසක් ගතවීමට නියමිත වුවත් මෙතෙක් එම සභාවල බලය පිහිටුවීමට ආණ්ඩුව අපොහොසත් වී තිබෙනවා.