ඡන්දෙ නිසා තමයි ආණ්ඩුව ඉන්ධන මිල අඩු කළේ

Report

පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් ආණ්ඩුව ඉන්ධන මිල අඩු කිරීමට කටයුතු කර ඇති බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

සරසවි සිසුවාට වදදුන් සියල්ල දැලේ? අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි තීරණයකින් ..

සරසවි සිසුවාට වදදුන් සියල්ල දැලේ? අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි තීරණයකින් ..

කෙසේ වෙතත් ඉන්ධන මිල අඩු කිරීම නිසා ජාතික ජන බලවේගයට ඡන්දය ලබා දෙන පුද්ගලයන් නොමැති බව ද හෙතෙම සඳහන් කළේය.

“ඉන්ධන මිල අඩු කරන්නේ ඡන්දේ කිට්ටු වෙනකොටනේ. ඡන්දේ කිට්ටු වෙනකන් මේ ආදරේ තිබුණේ නෑ. ඡන්දේ කිට්ටු වෙනකොට ඉන්ධන මිල අඩු කරලා. ඉන්ධන මිල අඩු කළා කියලා ජාතික ජන බලවේගයට ඡන්දේ දෙන පිරිස් නෑ මේ රටේ.

ව්‍යාජ ලිපියක් ගැන පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

ව්‍යාජ ලිපියක් ගැන පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

ඔන්න ඔය විදිහට තමයි එතුමා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණේ.