නෙළුම් කුළුණෙන් බිමට පැන්න විදේශිකයා අනතුරක. - (VIDEO)
By Wayomi
කොළඹ නෙළුම් කුළුණේ සිට බිමට පනින අතරතුර ඇද වැටි තුවාල ලබූ විදේශිකයෙකු ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙම විදේශීය ජාතිකයා කුළුණෙන් පැනීමෙන් පසුව ඔහුගේ පැරෂුටය විවෘත නොවීම නිසා මෙම අනතුරට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය පිළිබඳව කිසිවක් කිව නොහැකි බවද රොහල් ප්‍රකාශකයෙක් කියා සිටියා.
.......................................................
May you Like