උණ රෝගයට බිය වෙන්න එපා..හේතුව මේක වෙන්න පුළුවන්..(VIDEO)
By Sewvandhi
චීන සෞඛ්‍ය බලධාරීන් සදහන් කරන්නේ, චීනයේ පැතිර යන වෛරස උණ රෝගය සම්බන්ධයෙන් අනිසි බියක් ඇති නොකරගත යුතු බවයි.
ශීත දේශගුණික තත්ත්වයත් සමඟ මෙවැනි වෛරස පැතිරීම, සාමාන්‍ය දෙයක් බවයි, ඔවුන් පෙන්වා දෙන්නේ.
මේ අතර රටවල් රැසක් සිය පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ චීනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙසයි.
කෙසේ වෙතත්, සිය රටට පැමිණෙන විදේශිකයන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබදව සහතිකයක් දීමට හැකි අතර චීනයේ සංචාරය කිරීමේ අවදානමක් නොමැති බවයි, මේ සම්බන්ධයෙන් චීන රජය ප්‍රකාශ කර ඇත්තේ.