එළිසබත් මහ රැජිනියගේ දේහය ඉදිරිපිට හදිසියේම ඇදවැටුණු ආරක්ෂකයා - විදෙස් මාධ්‍යය කැළඹූ වීඩියෝව මෙන්න...(VIDEO)
By Sewvandhi
එලිසබෙත් රැජිනගේ දේහය ඉදිරිපිටදී පුද්ගලයෙකු ඇදවැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මෙලෙස ඇදවැටී ඇත්තේ රැජිනගේ දේහයේ ආරක්ෂාව සඳහා රැඳී සිටි ආරක්ෂක අංශ සාමාජිකයෙකි.
ක්ලාන්ත වීමක් හේතුවෙන් ඔහු මෙලෙස ඇදවැටී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ. මේ අතර අදාළ සිදුවීමත් සමඟ BBC සේවයේ සජීවී විකාශන කටයුතුවලටද බාධා එල්ලවූ බවටද වැඩිදුරටත් වාර්තා වෙයි.
අදාළ සිදුවීමේ කැමරාවේ පටිගතව තිබුණේ මෙලෙසින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |