ලබන 25 මැතිවරණ කොමිසම රැස් වේ...
By Parami Dissanayake
ලබන 25 වනදා මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වන තීන්දු තීරණය රැසක් ගැනීම සඳහා අදාළ රැස්වීම පැවැත්වෙන බවයි වාර්තා වේ.