IS සැකකරුවන් ගැන කළ ප්‍රකාශයක් නිසා CID අත්අඩංගුවට ගැනුණු වෛද්‍ය පුන්සරට ලැබුණු තීන්දුව මෙන්න.

CID - Sri Lanka Police Sri Lanka Police ISIS Terrorist
By Wayomi May 29, 2024 09:14 AM GMT
Wayomi

Wayomi

Report

අත්අඩංගුවට ගත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය පුන්සර අමරසිංහව ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ ඔහු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මෙලෙස මුදාහැර තිබෙනවා.

අද රන් මිල යළි වෙනස් වෙයි. - නව මිල ගණන් මෙන්න.

අද රන් මිල යළි වෙනස් වෙයි. - නව මිල ගණන් මෙන්න.


ISIS සංවිධානය සමඟ සම්බන්ධ බවට සැකකෙරෙන ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙකු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බවට එල්ලවූ චෝදනාවකට අදාළව ඔහුව අද පෙරවරුවේ අත්අඩංගුවට ගැනුනා. 

...................................................

May you Like