රටේ ජාතික සම්පත තරුණ සම්පතයි...

Report

මෙරට ජාතික සම්පත තරුණ පරපුර මිස පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා සිටිනවා.

අනුර කුමාර අනිද්දා ජපානයට...

අනුර කුමාර අනිද්දා ජපානයට...

ගාල්ල, වලහන්දූව ප්‍රදේශයේ අභිනවයෙන් ඉදි කරන ලද රුහුණ විශ්වවිද්‍යාලයේ නව සම සෞඛ්‍ය විද්‍යා පීඨය සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

පේරාදෙණියට නව උපකුලපතිවරයෙක්...

පේරාදෙණියට නව උපකුලපතිවරයෙක්...

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පවසා සිටියේ, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය තුළින් රටට ඉතිරිවන මුදල් අධ්‍යාපනයටත්, සෞඛ්‍යයටත් ලබා දෙන බව ය.