ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව?. විදේශ කටයුතු අමාත්‍යංශයෙන් එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න..

Bomb Blast Job Opportunity Ministry of Foreign Affairs - sri lanka Latest Headlines Decision Making
By krishani Oct 26, 2024 02:35 PM GMT
krishani

krishani

Report

විදේශ කටයුතු අමාත්‍යංශය විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ මැදපෙරදිග කලාපයේ උද්ගත වී ඇති ගැටුම්කාරී තත්ත්වය හමුවේ එහි රැදී සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර ඇති බවයි.

ඉදිරි පැය 36 ගැන අනතුරු ඇඟවීමක් මෙන්න.. පරිස්සමෙන්..

ඉදිරි පැය 36 ගැන අනතුරු ඇඟවීමක් මෙන්න.. පරිස්සමෙන්..


එම අමාත්‍යංශය සදහන් කළේ තානාපති කාර්යාල හරහා මැදපෙරදිග කලාපයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳ සොයා බලමින් සිටින බවය.

ප්‍රහාර හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුව ඇති බවට මේ වන තෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.

දිය නෑමට ගිය තරුණයෙක්ට වුණ ඇබැද්දිය..

දිය නෑමට ගිය තරුණයෙක්ට වුණ ඇබැද්දිය..


එමෙන්ම, ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන පුද්ගලයින්ට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා කටයුතු කරන ලෙස ද තානාපති කාර්යාල දැනුවත් කර ඇති බව ද සදහන් වේ.

කෙසේ වෙතත්, මේ දක්වාත් කිසිදු ශ්‍රී ලාංකිකයෙකු යුද ගැටුම් හේතුවෙන් මෙරටට පැමිණිය යුතු බවට ඉල්ලීමක් කර නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ ය.