ගංවතුරෙ බෝට්ටුව පෙරළි අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයාගැනේ..

Sri Lanka Police Sri Lanka Death Floods In Sri Lanka
By Piyumika Oct 13, 2024 05:06 AM GMT
Piyumika

Piyumika

Report

ජලගැලීම්වලට ලක්ව ඇති මුල්ලේරියාව - කැළණිමුල්ල ප්‍රදේශයේදී බෝට්ටුවක් පෙරළීයාමෙන් අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර සොයාගෙන තිබෙනවා.

ඊශ්‍රායල් තහනම නොතකා ඉරාන කතානායක ලෙබනන් ආපු හැටි ..

ඊශ්‍රායල් තහනම නොතකා ඉරාන කතානායක ලෙබනන් ආපු හැටි ..

ඊයේ (12) රාත්‍රියේ බෝට්ටුවක් පෙරළීයාමෙන් මෙලෙස අතුරුදන්වූයේ 34 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

පොඩි වැඩකට රාත්‍රියේ නිවසින් පිටතට පැමිණි දැරියට සිදු වූ අහස පොළොව නුහුලන අපරාධය..

පොඩි වැඩකට රාත්‍රියේ නිවසින් පිටතට පැමිණි දැරියට සිදු වූ අහස පොළොව නුහුලන අපරාධය..

ජලගැලීම් පවතින ප්‍රදේශවල මෙලෙස අනාරක්ෂිත ලෙස බෝට්ටු පැදීම්වැනි කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කළා.