කුඩා ළමුන්ටත් අධි රුධිර පීඩනය තත්ත්වයක් ....

By Akash May 18, 2025 12:07 PM GMT
Report

මේ දිනවල ළමුන් අතර රෝග වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඒ අනුව ඩෙංගු, චිකුන් ගුන්යා, ඉන්ෆ්ලුවෙන්සා සහ පාචනය වැළඳුණ ළමුන් වාර්තා වීම ඉහළ යමින් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ බඩට තට්ටුවක්.. - අවම වැටුප වැඩි වීම හිර වේ..

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ බඩට තට්ටුවක්.. - අවම වැටුප වැඩි වීම හිර වේ..

පසුගිය කාලය පුරා පැවැති වාර්ෂාව ඊට හේතුවී ඇති බවත් අවුරුදු 6ට වැඩි දරුවන් අතරේ අධි රුධිර පීඩනය සහිත දරුවන් වාර්තාවීම ඉහළ යමින් ඇතැයිද ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

එම නිසා දරුවන් සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස වෛද්‍යවරයා ඉල්ලීමක් කර තිබෙනවා.