පුණ්‍ය කාලය උදා වෙයි

Report

 අප්‍රේල් මස 13 වන ඉරිදා අපරභාග 08.57 සිට පසුදින ,එනම් සඳුදා පූර්වභාග 09.45 දක්වා පුණ්‍ය කාලය බැවින් පුණ්‍ය කාලයට පෙර පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම මැනවී .

ඒ අනුව පුණ්‍ය කාලයේදී ආගමික වතාවත්වල යෙදීම යෝග්‍ය බව නැකැත් සීට්ටුවේ සඳහන්.