දුෂණ විරෝධී පනත් කෙටුම්පත සම්මත වෙයි.
අද (08) පාර්ලිමේන්තුවේදී දුෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත වී තිබෙනවා.
අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පනත් කෙටුම්පත දෙවන වර කියවීම ඉදිරිපත් කරනු ලැබුවා.
පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වූයේ ඡන්ද විමසීමකින් තොරවයි.