මට 1st Love එකක් තිබුනේ 11 වසරෙදි. අපි හම්බුණේ සීගිරියෙ Trip එකක් ගිහින්… එයා දැක්කාම මගේ හිත ඇදිලා ගියා. පළමු ආදරේ ගැන තාරුකා මුල්වරට කියයි. (PHOTOS)
By Sithumi
තාරුකා වන්නිආරච්චි කියන්නේ මෙරට සිනමාවේ සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය විවාහයෙන් අනතුරුව කලා කටයුතුවලින් ඉවත් වුණත් කලාවට සම්බන්ධ අනෙකුත් වැඩසටහන් සමඟ ඇයව නිතර දෙවේලේ දකින්න ලැබෙනවා.
තාරුකා -පසුගිය සතිඅන්තයේ හිරු නාළිකාවෙ විකාශය වන ජනප්‍රියම වැඩසටහනක් වෙන Happy Hour වැඩසටහනට සහභාගි වුණා. එහිදී ඇගේ පෙම්වතුන් ගැන යුරේනි ඇසූ පැනයකට තාරුකා දුන්නේ මෙවැනි පිළිතුරක්…
“පෙම්වතුන් නම් ඉඳලා තියෙනවා.
සමහර ඒවා මම දන්නෙත් නැහැ. මට කැමැත්තෙන් හිටපු අයත් ඉඳලා තිබුනා. මට 1st Love එකක් තිබුනේ 11 වසරෙදි. එයා මුස්ලිම් බෝයි කෙනෙක්. එයාව මට හම්බුනේ ට්‍රිප් එකක් ගිහින්. අපේ පංතියෙන් ගිය ට්‍රිප් එකක් ඒක. අපි සීගිරියෙ ගියෙ.




