සුවහසක් රසිකයින්ගේ හදවත් දිනා ගත් තලපති විජේ ලංකාවට?. මෙහෙ ඇවිත් කරන්න යන දේ මොකක්ද දන්නව ද?. (PHOTOS)

By Shehan Dec 30, 2023 06:10 PM GMT
Report

තලපති විජෙ ලංකාවට පැමිණීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා.

සුවහසක් රසිකයින්ගේ හදවත් දිනා ගත් තලපති විජේ ලංකාවට?. මෙහෙ ඇවිත් කරන්න යන දේ මොකක්ද දන්නව ද?. (PHOTOS) | Thalapathy Vijay

ඒ චිත්‍රපටයක රූගත කිරීමක් සඳහා බවයි සඳහන් වූයේ.

ඒ අනුව වෙන්කට් ප්‍රභූ අධ්‍යක්ෂණය කරනු ලබන මෙම අලුත් චිත්‍රපටය නම් කර ඇත්තේ Thalapathy 68 ලෙස බවටයි වාර්තා වූයේ.

සුවහසක් රසිකයින්ගේ හදවත් දිනා ගත් තලපති විජේ ලංකාවට?. මෙහෙ ඇවිත් කරන්න යන දේ මොකක්ද දන්නව ද?. (PHOTOS) | Thalapathy Vijay

මේ සඳහා රංගනයෙන් Yogi Babu, Prashan, Mohan, Prabhu Deva, Jayaram, Ganesh, Ajmal Ameer, Vaibhav, Premjee, Sneha, Laila සහභාගි වන බවට සඳහන් විය.

Kalpathi S Agoram විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටය යුවන් ශංකර් රාජා විසින් රචනා කර ඇත.

සුවහසක් රසිකයින්ගේ හදවත් දිනා ගත් තලපති විජේ ලංකාවට?. මෙහෙ ඇවිත් කරන්න යන දේ මොකක්ද දන්නව ද?. (PHOTOS) | Thalapathy Vijay

කෙසේ වෙතත්, පසුගිය දා මෙම චිත්‍රපටයේ පළමු අදියරේ රූගත කිරීම් හයිද්‍රාබාද්හිදී පවත්වා තිබෙනවා.

වැඩිදුරටත් වාර්තා වූයේ අලුත් අවුරුද්ද හේතුවෙන් එහි රූගත කිරීම් කල් දමා ඇති බවයි.