මේ පාර නම් ලේසි වෙන්නේ නෑ දුරකථන අංක කිහිපයකුත් දීලා ..

Election Commission of Sri Lanka Sri Lanka sri lanka presidential election 2024
By Piyumika Sep 17, 2024 06:59 AM GMT
Piyumika

Piyumika

Report

මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකයේ විශේෂ දුරකථන අංක කිහිපයක් හඳුන්වාදීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා.

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියේ ප්‍රබල සැකකරුවෙක් අත්අඩංගුවට ..

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියේ ප්‍රබල සැකකරුවෙක් අත්අඩංගුවට ..

එළඹෙන 21 වනද‍ා පැවැත්වෙන ජනාධිපතිවරණයේ සිදුවන අනීතික ක්‍රියා පිළිබඳව වාර්තා කිරීම සඳහා මෙම දුරකථන අංක කිහිපය හඳුන්වා දී ඇති බව සඳහන්.

ලද තොරතුරට කල වැටලීමේදී හමු වූ ඇස උඩ යන දේ ..

ලද තොරතුරට කල වැටලීමේදී හමු වූ ඇස උඩ යන දේ ..

ඒ, අනුව අදාළ සිදුවීම් සම්බන්ධයෙන් ජාතික මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකය වෙත පහත දුරකථන අංක ඔස්සේ වාර්තා කරන ලෙසයි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකය 

දුරකථන අංක - 0112 796546

                              0112 796549

                               0112 796586

                               0112 868153

                                0112 796533

ෆැක්ස් අංක -  0112 796533

                          0112 796535

                          0112 796537

WhatsApp - 070-5396999

E-mail  - electonedr@gmail.com

                pres2024@elections.gov Ik

පොලිස් ඒකකය

දුරකථන අංක -0112 796536

                              0112 796540

ෆැක්ස් අංක -     0112 796544

මේ පාර නම් ලේසි වෙන්නේ නෑ දුරකථන අංක කිහිපයකුත් දීලා .. | Telephone Numbers For Election Disputes Resolution