ලෝකයේ සුප්‍රකට සමාගම් 2 ක් ඉන්දියාවේ ආයෝජනයකට සැරසෙයි

Report

ලෝකයේ සුප්‍රකට සමාගම් 2 ක් වන Amazon සහ Microsoft සමාගම් ඉන්දියාවේ තාක්ෂණ ක්ෂේත්‍රයේ ඩොලර් බිලියන 52 ක විශාල ආයෝජනයක් සිදු කිරීමට සූදානම් වේ.

එම ආයෝජනය සිදු කිරීමට බලාපොරොත්තු වෙනුයේ ඉන්දියාවේ කෘතීම බුද්ධිය හෙවත් AI සම්බන්ධ ව්‍යාපෘති නඟා සිටුවීම සහ ශක්තිමත් කිරීම වෙනුවෙනි.

ඒ අනුව Microsoft සමාගමෙන් ඉන්දියාවට ඩොලර් බිලියන 17.5ක ආයෝජනයක් හිමි වේ.

තවද Amazon සමාගමත් ඩොලර් බිලියන 35ක් ඉදිරි වසර පහ තුළ ඉන්දියාවේ ආයෝජනය කිරීමට නියමිතව ඇත.

ඉන්දියාවේ ජනගහනයෙන් බිලියනයකට වැඩි පිරිසක් දෛනිකව අන්තර්ජාලය භාවිත කරයි .

ඒ හේතුවෙන් ජාත්‍යන්තර තාක්ෂණ සමාගම් ඉන්දීය වෙළඳපොල කෙරෙහි ඔවුන්ගේ දැඩි අවධානය යොමුව ඇත.  

ලෝකෙටම සුබ ආරංචියක් - තෙල් මිල පහළ යන ලකුණු

ලෝකෙටම සුබ ආරංචියක් - තෙල් මිල පහළ යන ලකුණු

දිට්වා සුළි කුණාටුව ගැන කියලා ජනතාව කළඹපු මාධ්‍ය නාලිකා ගැන CIDට පැමිණිල්ලක්

දිට්වා සුළි කුණාටුව ගැන කියලා ජනතාව කළඹපු මාධ්‍ය නාලිකා ගැන CIDට පැමිණිල්ලක්