අධ්‍යාපන අමාත්‍යාංශය ළමා අපචාරයක් සිදු කර තිබෙනවා - සමලිංගිකත්වය ප්‍රවර්ධන මොඩියුලට ගුරු විදුහල්පතිවරුත් දෙස් තියයි

Report

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දෙන 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය තුළ නුසුදුසු වෙබ් අඩවියක නාමයක් ඇතුළත් වීම සම්බන්ධයෙන් ගුරු සහ විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අදාළ පැමිණිල්ලේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව සඳහන් කළේ, මෙම නුසුදුසු කරුණ හරහා දරුවන්ට සමලිංගිකත්වය පිළිබඳව ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කිරීමෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ළමා අපචාරයකට සම්බන්ධ වී ඇති බවය.

අපි නෙවෙයි සිලබස් එක හැදුවේ, අපි නෙවෙයි පින්ට් එකට ඇරියේ - සීනිගමදී දෙස් දොවොල් තියන නාමල්

අපි නෙවෙයි සිලබස් එක හැදුවේ, අපි නෙවෙයි පින්ට් එකට ඇරියේ - සීනිගමදී දෙස් දොවොල් තියන නාමල්

එමෙන්ම, වගකිව යුතු පුද්ගලයන් හඳුනාගෙන නිසි දඬුවම් ලබාදීම සඳහා කටයුතු කරන ලෙස පැමිණිල්ලෙන් ඉල්ලා සිටින බවද ඔහු ප්‍රකාශ කළා.

මේ වන විට මේ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වන අතර බොහෝ පාර්ශව මෙයට විරුද්ධව අදහස් ඉදිරිපත් කර තිබේ.

අසැබි පිටුව ඉවත් කර ඉදිරියේදී පාසල්වලට පොත් බෙදනවා - සෝදුපත් බලපු අයටත් වැඩ වරදී

අසැබි පිටුව ඉවත් කර ඉදිරියේදී පාසල්වලට පොත් බෙදනවා - සෝදුපත් බලපු අයටත් වැඩ වරදී