සිසුවාව කිහිපවතාවක්ම බලෙන් තම නිවසට කැදවාගෙන ගොස් අලුත් පාඩමක් ඉගැන්වූ ගුරුවරියක්..

Report

දාහතර හැවිරිදි පිරිමි දරුවකු අපයෝජනය කළබව කියන වවුනියාව ප්‍රදේශයේ පාසලක ඉගැන්වීම් කටයුතු කළ තරුණ ගුරුවරියක පෙරේදා (24) අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි.

සිය පුත්‍රයාට සිදුවූ ලිංගික අපයෝජනයක් සම්බන්ධයෙන් දරුවාගේ මව වවුනියාව පොලිසියට කළ පැමිණිල්ලක් අනුව සැකකාර පුහුණු ගුරුවරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරු අසු පහකටම ගෙදර යන්න වෙලා තියෙන්නේ මෙහෙමයි ..

පාර්ලිමේන්තු මන්ත්‍රිවරු අසු පහකටම ගෙදර යන්න වෙලා තියෙන්නේ මෙහෙමයි ..

සැකකාරිය අවස්ථා කිහිපයකදී පාසල් සිසුවා ඇය රැඳී සිටින නිවස වෙත ගෙන්වාගෙන ඇති අතර, එහිදී ඇය දරුවා බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර ඇතැයි ද පොලිසිය සඳහන් කළේය.

ගුරුවරිය සේවය කළ පාසලේ ඉගෙනුම ලැබීම හේතුවෙන් දරුවාට නිරන්තරයෙන් ගුරුවරිය අයුතු බලපෑම් කරමින් විවිධ ස්ථාන වෙත රැගෙන ගොස් ඇති බවත්, එම සිදුවීම් ඉවසාගත නොහැකිව දරුවා සිය මවට ගුරුවරියගේ හිංසාවන් පිළිබඳ ප්‍රකාශ කොට ඇතැයිද පොලිසිය පැවසීය.

මේ පිළිබදව වහා දැනුවත් වෙන්න .. කාන්තාවන්ට විශේෂයි..පුරුෂ පක්ෂයේ ඔබත් අවදානමෙන් මිදී නැත..

මේ පිළිබදව වහා දැනුවත් වෙන්න .. කාන්තාවන්ට විශේෂයි..පුරුෂ පක්ෂයේ ඔබත් අවදානමෙන් මිදී නැත..

පොලිසිය පැවසූයේ දරුවා ඉගෙනුම ලැබූ පාසලට ගුරුවරිය පුහුණු පීඨ ගුරුවරියක ලෙස පැමිණ ඇති අතර, පාසලේ නවවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම දරුවා සමඟ මිතුරුවී ලිංගික අපයෝජනය කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වූ බවත්ය.

අපයෝජනයට ලක්වූ පිරිමි දරුවා වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති අතර, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.