ආයෙත් රට ටෙලිනාට්‍ය බලලත් ඉවරයි - රජයෙන් කරන්න යන අලුත්ම වැඩේ මෙන්න..
ආනයනික ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා වූ බදු අය කරගැනීමට අදාළ සමීක්ෂණ මණ්ඩලය සඳහා සමාජිකයන් පත් කිරීම සිදුකර තිබේ.
ඒ අනුව, සමාජිකයින් 30 දෙනෙකුගෙන් යුත් සමීක්ෂණ මණ්ඩලයක් පත් කර ඇත. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අදාළ පත්වීම් ලබාදී තිබුණි.
පත්කරන ලද ටෙලිනාට්‍ය සමීක්ෂණ මණ්ඩලයේ නාමලේඛණ පහතින්,
1. ගාමිණී වේරගම මහතා චිත්‍රපට විචාරක,ප්‍රවීන මාධ්‍යවේදී
2. තිස්ස ප්‍රේමසිරි මහතා චිත්‍රපට විචාරක,ප්‍රවීන මාධ්‍යවේදී
3. මහාචාර්ය එස්. ජේ. යෝගරාජා මහතා මහාචාර්ය වාග්විද්‍යාව
4. බුද්ධදාස ගලප්පත්ති මහතා චිත්‍රපට විචාරක,ප්‍රවීන මාධ්‍යවේදී
5. රවීන්ද්‍ර ගුරුගේ මහතා චිත්‍රපට අධ්‍යක්ෂ,ප්‍රවීන මාධ්‍යවේදී
6. කුමාරදාස සපුතන්ත්‍රී මහතා ප්‍රවීණ ගීත රචක
7. චතුරිකා නිමලචන්ද්‍ර මහත්මිය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශ්‍රීපාලි විශ්වවිද්‍යාලය
8.ආචාර්ය එස්.ඒ.නයනා සුරවීර මහත්මිය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශ්‍රීපාලි විශ්වවිදා
9. ෆාතිමා ශනාෂ් මහත්මිය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කොළඹ විශ්වවිද්‍යාලය
10. රංග මනුප්‍රිය මහතා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෞන්දර්ය විශ්වවිද්‍යාලය
11. ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා ප්‍රධාන කතෘ සරසවිය
12. මහින්ද ප්‍රසාද් මඉඹුල මහතා සාහිත්‍යවේදී,
13. සෝමසිරි ඒකනායක මහතා සාහිත්‍යවේදී
14. ලලිත් පී.දයාරත්න මහතා මාධ්‍යවේදී
15. සිසිර මහගමගේ මහතා සංස්කෘතික ප්‍රවර්ධන නිලධාරි
16. ගයාන් වීරසිංහ මහතා විකාශන ඉංජිනේරු
17.චමරු පතිරණ මහතා මාධ්‍ය වේදී,උපගුරු
18. වජිර පෙරේරා මහතා මාධ්‍ය වේදී,සන්නිවේද
19. මනෝහරී හේවාවසම් මෙය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ
20. සුරංග ලක්මාල් මහතා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ
21. ෂර්ලි සමරසිංහ මහතා චිත්‍රපට අධ්‍යක්ෂ
22. ප්‍රසන්න පෙරේරා මහතා මාධ්‍ය වේදී,පරිවර්තක
23.ප්‍රියාන් විජේබණ්ඩාර මහතා මාධ්‍ය වේදී
24. දසුන් විජේසේකර මහතා මාධ්‍ය හා ප්‍රචාරණ සැලසුම්කරණ ශිල්පී
25.ලාල් විජේතුංග මහතා සිනමා සංස්කාරක හා වර්ණ සංයෝජක
26.රෝහිත සිල්වා මහතා සභාපති,සැලසිනේ ආයතනය
27. ප්‍රියන්ත කොඩිප්පිලි මහතා මාධ්‍යවේදී
28. තිස්ස නිහාල් වික්‍රමසිංහ මහතා ප්‍රවීන ලේඛක,පිරිවෙන් ආචාර්ය
29. කපිල එම්.ගමගේ මහතා ප්‍රවීණ මාධ්‍ය වේදී
30.සිසිර සිරිපාල යාපා මහතා කතෘ මණ්ඩල අධ්‍යක්ෂ,ලේක්හවුස් ආයතනය
