වාහන වලට කරන්න යන, ඇස් උඩ යන අලුත්ම තීරණයක් මෙන්න - වාහනයක් ගන්න එකත් හීනයක්ම විතරක් වෙයි ද?.
European Union
Electric Vehicle
China
Europe
Latest Headlines
By krishani
යුරෝපා සංගමය විසින් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.
ඒ චීන විද්‍යුත් වාහන සඳහා බදු ඉහළ දැමීමට ය.
ඒ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ ය.
එම තීරණය ගෙන ඇත්තේ එම කලාපයේ මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්රය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ය.
ඒ අනුව එක් එක් නිෂ්පාදකයාට 17.4% සිට 37.6% දක්වා බදු පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එමෙන්ම, චීනයෙන් ආනයනය කරන සියලුම විද්‍යුත් වාහන සඳහා ආනයන බද්දක් ලෙස පනවා ඇති 10%ක බද්ද නොවෙනස්ව පවති.
කෙසේ වෙතත්, ඒ හේතුවෙන් යුරෝපා සංගමය තුළ චීන ව්ද්‍යුත් වාහන වල මිල සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ ය.