දුරකථන කෙටි පණිවුඩ සඳහාත් අලුත්ම බද්දක්..! දුරකථන බිලත් ඉහලට..?
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කළේ, ජංගම දුරකථන කෙටි පණිවුඩවලට අමතර ව ස්ථාවර දුරකථන මඟින් යවන කෙටි පණිවුඩ සඳහාත් බද්දක් අය කිරීමට නියමිත බවයි.
අද (10) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් රාජ්‍ය ආදායම වැඩි කරගැනීමේ අවස්ථාවල් ලෙස මෙම බද්ද අය කිරීමට නියමිත බව ඔහු සඳහන් කළා.