මාලිමාවට තවත් දැවැන්ත පරාජයක්

Report

ජාතික ජන බලවේගයට බලය ලැබුණු තංගල්ල නගර සභාවේ මංගල අයවැය පරාජයට පත්ව ඇත.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 9ක් හිමිවූ අතර, විපක්ෂව ඡන්ද 10ක් හිමිව තිබූ බව වාර්තා වේ.

මෙහිදී සර්වජන බලයේ මන්ත්‍රීවරයාගේ ඡන්ද විපක්ෂයට හිමිවීමත් සමඟ එහි ජයග්‍රහණය විපක්ෂයට හිමිවුණි.

මේ අතර, වැලිගම ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය ජයග්‍රහණය කිරීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ පාලක පක්ෂය සමත්ව තිබේ. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 23ක් හිමිවිය.

මේ වනවිට මාලිමාව බලය ලබාගත් බොහෝ නගර සබා අයවැය පරාජයට පත්ව ඇත.

මාලිමාව යටියන්තොටදි යට යයි - තවත් පරාජයක්

මාලිමාව යටියන්තොටදි යට යයි - තවත් පරාජයක්

ජනපති පැය එකහමාරක් කතා කළේ උතුරු - නැගෙනහිර ගැටළු ගැනද?

ජනපති පැය එකහමාරක් කතා කළේ උතුරු - නැගෙනහිර ගැටළු ගැනද?