එයලාව බාලා ගන්න” පියුමි තැබූ සංවේදී සටහන මෙන්න

Report

පියුමි හංසමාලි කියන්නේ රටක් හදුනන කලා ශිල්පිනියක්නේ.

ඇය ව්‍යාපාරිකාවක් විදිහටද ප්‍රසිද්ධ චරිතයක්.

ඇය ඇගේ මව ගැන සමාජ මාධ්‍ය තුළ මෙලෙස සටහන් කරලා තිබුනා.

“මම ජිවත් වෙලා ඉන්න කල් මගෙ අම්මා රැජිනක් වගෙ මම බලා ගන්නවා❤️ අද ඊයේ නෙවෙයි bridal කරලා හම්බ කරපු කාලෙ ඉදලම පුලුවන් විදිහට එයාට හැමදේම අරං දුන්නා දැං ඉස්සරටත් වඩා තියන නිසා එයාට ඉතාම වටිනා කියන හැමදේම අරන් දෙනවා. ඔයාලාත් අම්මට තාත්තට සලකන්න කවදාවාත් ඔයාලාට වරදින්නෙ නැ🙏 පව් එයාලා ජිවත් වෙලා ඉන්න කාලෙ අනෙ එයලාව බාලා ගන්න 🥹”

ඇගේ fb පිටුවෙන් උපුටා ගන්නා ලදි.  

එයලාව බාලා ගන්න” පියුමි තැබූ සංවේදී සටහන මෙන්න | Take Them Off Here Is Piyumi S Touching Note