ශ්‍රී ලංකා - පාකිස්තාන T20 තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය මෙන්න

Report

ශ්‍රී ලංකා - පාකිස්තාන T20 තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පාකිස්තානයට එරෙහි T20 තරගාවලිය සඳහා සාමාජිකයින් 18 දෙනෙකුගෙන් යුත් සංචිතය නම් කර තිබේ.

තවද මෙම තරගාවලිය දඹුල්ල RDICS හිදී මෙහි තරග මෙම මස 7, 9 සහ 11 යන දිනවල පැවැත්වේ.

පහත සඳහන් සාමාජිකයින් 18 දෙනෙකුගෙන් යුත් සංචිතය මෙලෙස නම් කර ඇත.

දසුන් ශානක - නායක

පැතුම් නිස්සංක‍

කමිල් මිශාර

කුසල් මෙන්ඩිස්

කුසල් පෙරේරා

ධනංජය ද. සිල්වා

චරිත් අසලංක

ජනිත් ලියනගේ

කමිඳු මෙන්ඩිස්

වනිඳු හසරංග

දුනිත් වෙල්ලාලගේ

මහීෂ් තීක්ෂණ

දුෂාන් හේමන්ත

ට්‍රෙවීන් මැතිව්

දුෂ්මන්ත චමීර

මතීෂ පතිරණ

නුවන් තුෂාර

එෂාන් මාලිංග

උණුසුම් පිළිගැනීම් මැද පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

උණුසුම් පිළිගැනීම් මැද පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනයට පියවර

සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනයට පියවර