"..වහාම රට කතානායකට භාරදෙන්න .." ස්වාධීන පක්ෂ එකමුතුවෙන් විශේෂ නිවේදනයක්..!

Report

වහාම ධුරයෙන් ඉල්ලා අස්වී සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කතානායකවරයාට රට භාර දෙන මෙන් අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව ස්වාධීන පක්ෂ එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ආර්ථික අර්බුදය මානව ආපදාවක් බවට පත් කිරීමෙන් විදේශ හමුදාවන්ට මෙරටට පැමිණීමට දොරටු විවෘත විය හැකි බැවින් ලංකාව දකුණු ආසියාවේ ලිබියාව බවට පත් නොකිරීමට අත්වැල් බැඳ ගන්නා මෙන් අපි සමස්ත ජාතියට ආයාචනා කරන බව ද එම එකමුතුව සඳහන් කරයි.

ස්වාධීන පක්ෂ එකමුතුව ඊයේ (13) රාත්‍රියේ නිකුත් කර ඇති නිවේදනයේ මෙසේ ද සඳහන්ය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery