අනවසර ඇතුළු වීමක්... අධිකරණය දුන් නියෝගය...

Police spokesman Sri Lanka Police Polonnaruwa Sri Lanka Law and Order
By Gagana News Mar 12, 2025 06:24 PM GMT
Gagana News

Gagana News

Report

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනෙකුට එක් අයෙකුට රුපියල් 4,50,000 බැගින් චූදිතයන් හය දෙනාට රුපියල් 27,00,000ක දඩ මුදලක් ගෙවන ලෙස පොළොන්නරුව අංක 2 මහේස්ත්‍රාත් අන්චර් සදාක් මහතා නියෝග කර තිබේ.

දඩ මුදල් නොගෙවන්නේ නම් චූදිතයෙකු මාස හය බැගින් බරපතළ වැඩ සහිත සිර දඩුවම් ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව වාර්තා වේ.

2013 පෙබරවාරි 23 වනදා, මෙම සැකකරුවන් හයදෙනා පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට අනවසරයෙන් ඇතුල්වීම, වනජිවීන්ට හානියක් කළ හැකි ආයුධයක් තම සන්තකයේ තබා ගැනීම, ජාතික වනෝද්‍යාන තුළ වාඩියක් තනා ගැනීම යන චෝදනා සඳහා ඔවුන්ට මෙම චෝදනා ගොනු වූ අතර වැලිකන්ද වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක සී.ඒ.වනසික මහතා ඇතුළු වනජිවි නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ. 

කුරිරු නර්ස් නෝනා නිසා ජාතික රෝහලේ පරවෙලා ගිය රූමත් තරුෂි (PHOTOS)

කුරිරු නර්ස් නෝනා නිසා ජාතික රෝහලේ පරවෙලා ගිය රූමත් තරුෂි (PHOTOS)

වෛද්‍යවරියව කෘෘර ලෙස දූෂණය කළ සැකකරු ගැන සියල්ල හෙළිවෙයි! (Video)

වෛද්‍යවරියව කෘෘර ලෙස දූෂණය කළ සැකකරු ගැන සියල්ල හෙළිවෙයි! (Video)

ReeCha