අනුරාධපුර වෛද්‍යවරිය දුෂණය කළ සැකකරුට වුණ දේ

Anuradhapura Sexual harassment Hospitals in Sri Lanka
By Zara Mar 24, 2025 03:45 PM GMT
Zara

Zara

Report

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික හිංසනය සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

එම නඩුව අද (24) කැඳවූ අවස්ථාවේ එම සැකකරු ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක ජයසූරිය මහතා නියෝග කරන ලදි.

සැකකරු අද දින හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට තිබුණ ද ඒ සඳහා සිද්ධියට මුහුණ දුන් වෛද්‍යවරිය සහභාගී නොවීම හේතුවෙන් එම පෙරට්ටුව නොපැවැත්වූ බව සඳහන් වනවා.

රට රස්සාවකට යනවනම් මේ බෙහෙත අනිවාර්යයි

රට රස්සාවකට යනවනම් මේ බෙහෙත අනිවාර්යයි

ඩෙංගු මර්ධනයට ක්‍රියාත්මක වන අලුත්ම වැඩේ මෙන්න

ඩෙංගු මර්ධනයට ක්‍රියාත්මක වන අලුත්ම වැඩේ මෙන්න

ReeCha