බැඳුම්කර නඩුවේ හදිසි පෙරළියක් - රවී කරුණානායක සහ අර්ජුන මහේන්ද්‍රන් නිදහස් කිරීම වැරදි බව තීන්දු කරයි

Report

බැඳුම්කර වංචාවට අදාළව හිටපු මුදල් ඇමති රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට විරුද්ධව පොදු දේපළ පනත යටතේ පවරා තිබූ නඩුව විභාග කිරීමකින් තොරවම ඔවුන් නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණය කළ නියෝගය වැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද(01) දින තීන්දු කර ඇත.

ඒ අනුව චූදිතයන්ට සහ චූදිත පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට එරෙහිව පොදු දේපළ පනත යටතේ නඩුව පවත්වා ගෙන යා හැකි බව පැවසූ ශ්‍රේෂ්ඨාධිකරණය, නඩුව කඩිනමින් විභාග කරන ලෙස ද නියෝග කර ඇති බව වාර්තා වේ.

තව දවසකට මාව CID එකට කැඳවයි - තෙල් මිල වැඩි කළ ඇත්තම හේතුව කියන නාමල්

තව දවසකට මාව CID එකට කැඳවයි - තෙල් මිල වැඩි කළ ඇත්තම හේතුව කියන නාමල්

ඒ අනුව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කිරීමෙන් පසුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි ,අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා මෙම තීන්දුව ලබා දී තිබෙනවා.

''රටට සේවයක් කළා කියලා දූෂණ වලට සම්බන්ධ වෙන්න අයිතියක් නෑ'' ඥාණසාර හිමිගේ ප්‍රකාශයට රංගන ශිල්පී ගයාන්ගෙන් කට උත්තර නැතිවෙන්න උත්තර

''රටට සේවයක් කළා කියලා දූෂණ වලට සම්බන්ධ වෙන්න අයිතියක් නෑ'' ඥාණසාර හිමිගේ ප්‍රකාශයට රංගන ශිල්පී ගයාන්ගෙන් කට උත්තර නැතිවෙන්න උත්තර

ඉන්ධන මිලදී ගැනීමේදී එක් ලීටරයක් වෙනුවෙන් රුපියල් 118 ක ප්‍රිමියම් ගාස්තුවක් - ආණ්ඩුවට බරපතළ චෝදනාවක්

ඉන්ධන මිලදී ගැනීමේදී එක් ලීටරයක් වෙනුවෙන් රුපියල් 118 ක ප්‍රිමියම් ගාස්තුවක් - ආණ්ඩුවට බරපතළ චෝදනාවක්