මුළු රටම බලා සිටි 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන තීරණය කථානායක වෙත
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීරණය අද (21) කථානායකවරයා වෙත ලැබී තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව කථානායක කාර්යාල විසින් නිවේදනයක් නිකුත් කරමින් ඒ බව තහවුරු කළ බව සඳහන්.
එබැවින් අඳාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ඉදිරි පාර්ලිමේන්තු දිනකදී කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට නිල වශයෙන් දැනුම් දීමට නියමිත බව වාර්තා වේ.
හෙට සියලු පාසල් වසයිද? අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින සියලුම දිස්ත්‍රික්කවල පාසල් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්