දුම්මල ගහලවත් එළවගන්න බැරි වෙයිද..මහින්දව ගෙදරින් යවන්න අලුතින්ම කරන්න යන දේ..

By Sewvandhi Feb 01, 2025 09:41 AM GMT
Report

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා සදහන් කරන්නේ,  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නිල නිවසින් ඉවත්වන ලෙස ලිපියකින් දැනුම් නොදෙන නමුත් ඒ සඳහා පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සූදානම් වන බව‍යි.

"වර්ග අඩි 30,000යි.. එක පංචස්කන්දයයි. අනේ ජනාධිපතිතුමනී... හෘද සාක්ෂියක් තියෙනවා නම් කල්පනා කරලා බලන්න. ගියේ නැත්නම් ඉතින්... පනත එනවනේ පාර්ලිමේන්තුවට තව නොබෝ දිනකින්.

ලිපියක් ගහන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ පනතක් එනවා.ඒකේ නීත්‍යානුකූල ප්‍රතිපාදන මතම යන්න වෙනවා. දැන් යනවා නම් සදාචාරයට ගරු කරලා.. ඉතින් එතුමා කල්පනා කරයි."

……………………………………………………………

You may like this video 👇