රටක් ආදරේ කරන සුහන්දි ජයටම උපන්දිනය සමරපු හැටි මෙන්න

Report

සුහන්දි වෝෂදී කියන්නේ වර්තමානයේ ඉන්න දක්ෂ නිළියක් .

මේ දිනවල ඇයගේ ටෙලි නිර්මාණ කිහිපයක් ජනතා ආකර්ෂණය ලබාගනිමින් විකාශය වෙයි .හරි අපූරු ක්රේල් කොන්ඩයයි හුරුබුහුටි හිනාවයි නිසා ඇය ක්ෂේත්‍රය තුළ හැමෝගෙම අවධානය දිනාගත් රංගන ශිල්පිණියක්.

කවුරුත් ආදරේ සුහන්දි වෝෂදී ඊයේ දිනයේ උපන්දිනය සමරලා තිබුණා .

සමාජ මාධ්‍ය කළඹපු වයරල් වීඩියෝව නිසා ඇත්තටම වුණ දේ ගැන චාමර කට අරියි

සමාජ මාධ්‍ය කළඹපු වයරල් වීඩියෝව නිසා ඇත්තටම වුණ දේ ගැන චාමර කට අරියි

ඉතිං මේ රටක් ආකර්ෂණය දිනාගත් නිළිය සුහන්දි හරි ලස්සන photo shoot එකක් හරි ලස්සනට කරලා තිබුණා ඔයාලත් බලන්නකෝ සුහන්දිගේ දෑස් පිනවන අපූරු photo shoot එක  .

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery