කොළඹ වරායේ බහාලුමක් හදිසියේ ගිනි ගනී..

By Piyumika Jan 30, 2025 04:49 PM GMT
Report

කොළඹ වරායේ බණ්ඩාරනායක පර්යන්තයේ බහාලුමක් තුළ හදිසි ගින්නක් ඇති වී තිබෙනවා.

මෙම ගින්න අද (30) රාත්‍රී 8:10ට පමණ ඇති වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

උඩු දුවන පරික්ෂාවකින් තොරව බහාලුම් නිදහස් කිරීමේ සිද්ධිය..

උඩු දුවන පරික්ෂාවකින් තොරව බහාලුම් නිදහස් කිරීමේ සිද්ධිය..

මෙම බහාලුම චීනයෙන් මෙරටට ගෙන්වු බහාලුමක් බවටයි වාර්තා වෙන්නේ.

කෙසේ නමුත්, කොළඹ වරාය ගිනි නිවන අංශය සහ නාවික හමුදාව එක්ව රාත්‍රී 9:15ට පමණ ගින්න පාලනය කිරීමට කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පවසා සිටියේ.

You may like this video