රත්තරන් නිසා කිරිසප්පයෝ 23ක් බිලි වේ

Report

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත්තේ සුඩානයේ ළමුන් 23 දෙනෙකු මියගොස් ඇති බවයි. සුඩානයේ මධ්‍යම කෝර්ඩෝෆාන් කලාපයේ දරුවන් මියගොස් ඇති බව වාර්තා වේ.

පසුගිය මාසය තුළ මෙම දරුවන් මන්දපෝෂණය හේතුවෙන් මිය ගොස් ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කර ඇත. මෙම ප්‍රදේශයේ හමුදාව සහ ආර්එස්එෆ් පැරාමිලිටරි බලකාය අතර දැඩි සටන් පවතී.

මන්ත්‍රී රාමනාදන් අර්චුනා පාර්ලිමේන්තුව මැද්දෙම හඩා වැටේ හැමෝම සංවේදී වේ

මන්ත්‍රී රාමනාදන් අර්චුනා පාර්ලිමේන්තුව මැද්දෙම හඩා වැටේ හැමෝම සංවේදී වේ

මෙය මානුෂීය තත්වය තවත් නරක අතට හැරවීමට හේතු වී ඇති බව වාර්තා විය.

මෙම නොනවත්වා පවත්වන සටන් මෙම මන්දපෝෂණයට හා ජනතාවගේ මරණවලට ප්‍රධාන හේතුවකි. මෙම සටන්වලට හේතුව සුඩානයෙන් සොයාගත් රන් ආකර වීම කණගාටුවට කරුණකි.

එපා එපා කියද්දී සුද්දගේ අනවශ්‍ය තැන් අල්ලපු කාන්තාව - ලංකාවටම ලැජ්ජාවක්

එපා එපා කියද්දී සුද්දගේ අනවශ්‍ය තැන් අල්ලපු කාන්තාව - ලංකාවටම ලැජ්ජාවක්