තම සිවි හැවිරිදි දරුවා ඝාතනය කළ ලොව ජනප්‍රිය කාන්තාව - (VIDEO)

By Sewvandhi Jan 09, 2024 02:55 PM GMT
Report

ඉන්දීය පොලීසිය විසින්, තමන්ගේ සිව් හැවිරිදි වියේ පසුවන දරුවා ඝාතනය කළ බවට සැකපිට ඉන්දියාවේ ජනප්‍රිය ආයතනයක ප්‍රධාන විධායක නිලධාරිනියක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ Suchana Seth නමැති කාන්තාවකි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඇය සිය කාර්යාලයේදී පුංචි පුතු ඝාතනයට ලක්කර ගමන් මල්ලක දමා රැගෙන යමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සිය සැමියා සමග ඇතිවූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට එරට පොලීසිය සැකපළ කරයි.

Sponsored By Sarrita Jewellery

තම සිවි හැවිරිදි දරුවා ඝාතනය කළ ලොව ජනප්‍රිය කාන්තාව - (VIDEO) | Suchana Seth Killed Her 4 Years Old Son