මේ ප්‍රදේශ වලට ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීම්

Report

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් කුරුණෑගල, අනුරාධපුර, මන්නාරම, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශ වල සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

ඒ අනුව, ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව සඳහන් වේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

''බලශක්ති ඇමති නොදන්න ,අපි දන්න ඊයේ විදුලිය කැපීම '' මන්ත්‍රී අජිත්ගෙන් සැර ප්‍රකාශයක්

''බලශක්ති ඇමති නොදන්න ,අපි දන්න ඊයේ විදුලිය කැපීම '' මන්ත්‍රී අජිත්ගෙන් සැර ප්‍රකාශයක්

මෙන්න මේ ප්‍රදේශ වල අධික හිරු රශ්මියක්

මෙන්න මේ ප්‍රදේශ වල අධික හිරු රශ්මියක්