පොළොවෙත් කැළඹීමක් - ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

Report

ඉන්දුනීසියාවේ තලාවුඩ් දූපත් වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපකයේ 6.4ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව එය එරට වේලාවෙන් අද පස්වරු 02.58ට පමණ හටගෙන ඇති බව සඳහන්.

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ එය කිලෝමීටර් 77 (සැතපුම් 47.85) පමණ ගැඹුරකින් යුත් ප්‍රදේශයක හට ගෙන ඇති බවයි.

මුළු රටම බය වුණ පීඩන අවපාතය රටට ඇතුළු වෙමින් ඇති බවට අවධාරණාත්මක නිවේදනයක් - හෙට වෙනකල් අවදානම්

මුළු රටම බය වුණ පීඩන අවපාතය රටට ඇතුළු වෙමින් ඇති බවට අවධාරණාත්මක නිවේදනයක් - හෙට වෙනකල් අවදානම්

ගැඹුරු පීඩන අවපාතය ගැන නවතම දැනුම්දීම මෙන්න

ගැඹුරු පීඩන අවපාතය ගැන නවතම දැනුම්දීම මෙන්න