අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ ඊයේ දිනයේදී පමණක් පුද්ගලයින් 26,600 දෙනෙකු පරික්ෂා කරයි

Report

අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය උදෙසා දිවයින පුරා විශේෂ මෙහෙයුම් යටතේ ඊයේ දිනයේදී පුද්ගලයින් 26,600 දෙනෙකු පරික්ෂා කර තිබෙනවා.

අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් ඊයේ දිනයේ දී පරීක්ෂා කළ අයගෙන් 396 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර 25 දෙනෙකු අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් අයයි.

ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීමට ඉන්දු - දකුණු කොරියානු නායකයන්ගේ කැමැත්ත

ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීමට ඉන්දු - දකුණු කොරියානු නායකයන්ගේ කැමැත්ත

වරෙන්තුකරුවන් 191 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 91 දෙනෙකු ඒ අතර වනවා.

අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් සංඛ්‍යාව 67ක්. අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධව 51 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ සංඛ්‍යාව 3,332ක්

ප්‍රහාරයක් පිළිබඳ පැතිර ගිය ප්‍රචාර අසත්‍යයි - පොලිසියෙන් දැනුවත් කිරීමක්

ප්‍රහාරයක් පිළිබඳ පැතිර ගිය ප්‍රචාර අසත්‍යයි - පොලිසියෙන් දැනුවත් කිරීමක්