මෙන්න රුපියල ශක්තිමත් වීමෙන් ළඟදිම හැමෝටම ලැබෙන්න යන විශේෂ වාසි... භාණ්ඩ කිහිපයක්ම අඩු වෙයි..

Report

ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීම නිසා කාලයත් සමඟ භාණ්ඩ හා සේවා මිල ගණන් අඩු වනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

මෙන්න රුපියල ශක්තිමත් වීමෙන් ළඟදිම හැමෝටම ලැබෙන්න යන විශේෂ වාසි... භාණ්ඩ කිහිපයක්ම අඩු වෙයි.. | Strengthening Of The Sri Lankan Rupee

මේ බව සිය X ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසා තිබුණා.

විශේෂයෙන්ම ආර්ථිකය ස්ථාවර වී ඇති බවත් මෙමගින් උද්ධමනයේ පවතින පීඩනය සමනය කිරීමට හැකි බවත් එහි දැක්වෙනවා.

හෙට හවස් කාලය තීරණාත්මකයි?. ජනතාවට දැනුම්දීමක් මෙන්න.

හෙට හවස් කාලය තීරණාත්මකයි?. ජනතාවට දැනුම්දීමක් මෙන්න.


එමෙන්ම ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය හඳුනා ගනිමින් ආර්ථිකය ස්ථාවර කිරීමට ගත් ක්‍රියාමාර්ග මේ වන විට සාර්ථක වී ඇති අතර රජය මේ වන විට නව මාවතකට ආර්ථිකය පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියක යෙදෙමින් සිටින බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.